ලෝක අන්තර් මහද්වීපික තරගයෙන් ජය ලබමින්
2024 අගෝස්තු 24 දින – ලෝක අන්තර් මහද්වීපික සංගීත තරගයේ ආසියානු මහද්වීපයේ සම්භාව්‍ය ගායනය සදහා හොදම ගායිකාව ලෙස සම්මාන ලැබුවා.
12 වෙනි වතාවට පැවකි මේ ලෝක තරගයේදි ලාංකිය කලාකරවෙකුට මෙසේ සම්මානයක් හිමි වූ පලවෙනි අවස්ථාව මෙයයි
For inquiries, bookings, or collaborations, please reach out to
